3d-thrimana banner

3d-thrimana / April 10, 2012

3D ත්‍රිමාණ – අපරාධ සහ ඒවා හසුකරගැනීම

ආචාර්ය ආනන්ද මැන්දිස් (හිටපු රස පරීක්ෂක)

අපේ රට තුළ ඇති වන අපරාධ සහ ඒවා හසුකරගත හැකි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් පිළිබදවත් මෙතෙක් අප රට තුළ සිදු වූ අපරාධ හසුකර ගැනීම සදහා සාර්ථකව රස පරික්ෂක ක‍්‍රියාදාමය ක‍්‍රියාත්මක වූ ආකාරය මෙම වැඩසටහන තුළ අන්තර්ගත වේ.

(Date of first Broadcast April 12, 2012)

Discussion Guidelines