3d-thrimana / July 19, 2012
පූජ්‍ය පක්ෂයට මින් මතු දේශපාලනය තහනම්?
පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වු පූජ්‍ය පක්ෂයට දේශපාලනයේ නියැලීම වැළැක්විම සඳහා වු යෝජනාව පිළිබඳව එය ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා සමඟ කරන සංවාදය…
