3d-thrimana / October 19, 2012
FUTA අරගලය කොයිබටද?
පසුගිදා පැවති විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය යු. අනුර කුමාර මහාතා සහ ලේකම් ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා මෙම වැඩසටහන ඔස්සේ අදහස් දක්වයි.
