connections banner

connections / May 15, 2012

සබැඳියාව | Connections – May 15, 2012

කොළඹ ලාංකිකයන් වෙසක් සැමරූ හැටි…
බහුතර සිංහල බෞද්ධ ජනතාවක් ජීවත්වන, ලංකාවේ කොළඹ මෙට්‍රොපොලිටනයේදී ශ්‍රි ලාංකිකයන් වෙසක් සැමරූ හැටි.

ඔස්‍‍ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් ලද ආගමික නිදහස…
ඔස්‍‍ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ආගමිකයන්ට බෞද්ධාගමේ ඉගැන්වීම් ප්‍රචාරය කරන්නට පිහිටවූ, සදහම් පදනමේ නිර්මාතෘ ආචාර්ය ගාමිණී ෆොන්සේකා සමග කෙරෙන සාකච්ජාව.

උතුරු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ ස්තූප…
බහුතර දෙමළ ජනතාවක් ජීවත්වන උතුරු ප්‍රදේශයේ යුද්ධයෙන් පසු ඉදිවන බෞද්ධ සිද්ධස්ථාන.

උතුරේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානය.
සුවහසක් ශ්‍රි ලාංකික බෞද්ධ ජනතාවගේ බුහුමනට සහ වන්දනාවට පාත්‍ර වුන උතුරේ ඓතිහාසික බෞද්ධ උරුමය.

 

More Stories

5
Connections | May 14, 2012 May 14, 2012

Vesak : affirming faith and promoting religious harmony Known as the festival of lights, Vesak commemorates the birth, enlightenment and passing away… Full story

இணைப்புக்கள் | Connections – May 08, 2012 May 8, 2012

1.இந்திய குழுவின் இலங்கை விஜயம். இந்திய லோக் சபாவின் எதிர்கட்சிகளின் தலைவி சுஷ்மா சுவராஜ் தலைமையில்… Full story

Connections | May 07, 2012 May 7, 2012

May Day 2012: Problems, Politics, Pledges A look at some key May Day celebrations which took place in Colombo and Jaffna, organised by the Government… Full story

සබැඳියාව | Connections – May 01, 2012 May 1, 2012

දඹුල්ල මුස්ලිම් පල්ලියට එරෙහිව හා පක්ෂව ඉදිරියට ඇදුණු විරෝධතාවය&#… Full story

other episodes

Get Sinhala and Tamil Unicode

Recent Comments