connections | Stories / June 22, 2012
අන්තර් ආගමික ජාතික සමුළුව
ආගමික හා සිවිල් සංවිධාන නායකයින්ගෙන් සමන්විත, උතුරු නැගෙනහිරද ඇතුලත් දිස්තික් 12ක අන්තර් ආගමික කවුන්සිල විසින් යුද්ධයෙන් පසු තත්වය තුළ කාන්තාවන්ට හා ළමුන්ට බලපාන මානූෂීය ගැටළු සඳහා නිරීක්ෂණය කර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමක් පසුගිය දා සිදු වුණා. මේ සඳහා දිස්ති්‍රක් නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන කි්‍රයාකාරිකයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගී වී සිටියා.
