connections | Stories / June 29, 2012
විවිධත්වය තුළ එකමුතුබව
“විවිධත්වය තුළ එකමුතුබව” යන කාලීන තේමාව යටතේ ජාතීන් අතර වෛරය නැති කොට සදාකාලික සාමයක් සහ ස්වාධීන ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීම අරමුණු කරගෙන මරදාන මුස්ලිම් අධ්‍යාපන කවයේදී දේශනයක් සංවිධානය කරුනා. මුස්ලිම් තරුණ සංසදය මාසිකව සංවිධනය කරන මෙිම දේශන මාලාවේ පළමු දේශනය සිදු කලේ මාදුළුවාවේ සෝභිත හිමි විසින්. පශ්වාත් යුධ සමයේ සංවර්ධනය සඳහා එකිනෙකා අතර සංවාද පැවතීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාන යොමු වී තිබුණා.
