connections banner

connections / August 7, 2012

සබැඳියාව | Connections – August 07, 2012

ගුවන් පාලම් වාහන තදබදයට විසඳුමක්ද?
පවතින මාර්ග සඳහා නව මංතීරූ එක් කිරීම, ගුවන් පාලම් ඉදිකිරීම, කොළඹ නගරය සම්බන්ධ කරමින් අධිවේගී මාර්ග ඉදිවීම මෑත කාලය පුරාවට සිදු වුණා. ඒ අතරින් ඉඳි කරන්නට යෙදුණු ගුවන් පාලම් අදාල ස්ථානයන්හි පිහිටුවීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගැනීමට හැකි වූවාද යන්න සොයා බැලීම අවශ්‍ය වී තිඛෙනවා.

LLRC වර්තාව සහ අනාගත ශ්‍රී ලංකාව….
LLRC වාර්තාව එහෙමත් නැත්නම් උගත් පඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වර්තාව ගැන දේශපාලනිකවත්, සිවිල් සමජය තුළත් මේ වෙනකොට පුළුල් කතිකවක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ අතර තුර රජය විසින් LLRC වාර්තාවේ නිර්දේශ ක්‍රීයාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කෙරෙමින් පවතිනවා.

හඳගම සමඟ ඉනිඅවන්….
ඉනීඅවන්. අශෝක හඳගමගේ අලූත්ම සිනමා නිර්මාණය. බලන්න යන්න කලින් ප්‍රේක්ෂක ඔබට ඒ පිළිබඳව මේ කෙටි පුර්විකාව…….

Discussion Guidelines