connections banner

connections / August 21, 2012

සබැඳියාව | Connections – August 21, 2012

ත්‍රෛයි භාෂා ප්‍රතිපත්තිය හා පෞද්ගලික අංශය…

අපේ රටේ යුද්ධයට බලපාපු විවිධ හේතු අතර මේ භාෂා ප්‍රශ්නය එක් හේතුවක් විදියට ඉතිහාසය පුරා සඳහන් වෙලා ති‍යෙනවා. ඒ අසමානතාවය නැති කරන්න සියළුම ජාතීන් මේ භාෂා තුනම කතා කිරිමට හැකි තත්වයට පත්කර ගැනිම අත්‍යවශ්‍යය  කරණයක්.

මේජර්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ කතාබහක්…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන   මේජර්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාව.

මහජන ආරක්ෂාවට CCTV  තාක්ෂණය…

ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල් සිය ප්‍රධාන නගර වල අරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක වීඩියෝ කැමරා පද්ධති සවිකර තිබෙනවා. එම වීඩියෝ කැමරා පද්ධතිය තුළින් රථවාහන පාලනය නිසිලෙස පවත්වාගෙන යන්නටත් අපරාධ අවම කරගැනීමටත් අරක්ෂක අංශ වලට හැකියාව ලැබී තිබෙනවා

Discussion Guidelines