connections banner

connections / July 10, 2012

සබැඳියාව | Connections – July 10, 2012

වධ හිංසාවෙන් තොර සමාජයක් වෙත…
සෑම වසරකම ජූලි 26 වෙනි දිනට යෙදී තිඛෙන වධහිංසාවට ලක් වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමට මේ වසරේද වැඩසටහන් දෙකක් පවත්වන්නට යෙදුණා.

එල්.ටී.ටී.ඊ ජීවිතයෙන් සාමාන්‍ය ජීවිතයට…
යුද්ධයේ අවසන් අදියරේදී හමුදාවන්ට භාර වූ සහ හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්, දිගුකාලීන පුනරුත්ථාපන කටයුතු වලින් පසු විවිධ අවස්ථාවල සමාජ ගත කිරීම සිදු වුණා. වසර දෙකක පුනරුත්ථාපන කටයුතු අවසන් කර, යළි සමාජ ගත කිරීමෙන් පසු ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති අලුත් අභියෝග ගැන සොයා බැලීම අවශ්‍ය වී තිඛෙනවා.

යුධ තර්ජනයෙන් මිදී ජීවින අරගලයට – මංගලගම
මඩකළපු දිස්ත්‍රික්කයේ පිහිටි එකම සිංහල ගම්මානය වන මංගලගම රජයේ සංවර්ධන වැඩසටහන් වලට ඇතුළත් නොවූ බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. මේ මංගලගම පිලිබඳ කෙටි සටහනක්.

Discussion Guidelines