connections banner

connections / July 24, 2012

සබැඳියාව | Connections – July 24, 2012

බෝට්ටුවෙන් සැපත සොයා
බෝටිටු ආධාරයෙන් ඕස්ට්‍රේලියාව කරා සංක්‍රමණය වන්නට වර්තමානයේ බොහෝ පිරිස් දැඩි උනන්දුවක් දක්වනවා. ජීවිත අවදානම නොතකා කරන මේ සංචාරයේ අවසානය බොහෝ විට අත්අඩංගුවට පත්විම හෝ මරණය වෙන්නට පුළුවන්.

ගියේ හැදෙන්න, යුරෝපයේදී පුලූවන්ද?
ඉතාලියේ රැකියාවක් කිරීම හුඟදෙනෙකුගේ සිහිනයක්. ඒ නිසා බොහෝ දෙනෙක් අනවසරයෙන් ඉතාලියට සංක්‍රමණය වන්නට උත්සහ කරනවා. මේ ඒ ගැන තවත් එක් කතාවක්…

රැකවරණ පතන සංක්‍රමණිකයෝ
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාප අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් මහතා සමඟ කරන සකචිඡාව…

Discussion Guidelines