connections / November 1, 2011
සබැඳියාව | Connections – November 01, 2011
• දකුණෙන් උතුරට දෙන රැකියා පුහුණුව නිසා ගොඩ නැගෙන මිත්‍රත්වයේ පාලම • දශක තුනක යුද්ධය තුළ අප උගත් භාෂා පාඩම යුද්ධයේ අවසානයත් සමග අහවර වෙයිද? • ගැටුමේ භාෂා සාධකය නැවත ගැටුමේ සාධකය නොවන්නට නම්.... සංවාදය - ආචාර්ය සඳගෝමී කෝපරහේවා සමග මාධ්‍යවේදී ගාමිණී ෆොන්සේකා • තිරසාර සාමයක් වෙනුවෙන් දේශප්‍රේමී පරපුරක්?
