connections banner

connections / October 2, 2012

සබැඳියාව | Connections – October 2, 2012

පිල්ලේ එව්වේ පිල්ලියක්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නියෝජිත
කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. මෙම සංචාරය සඳහා
ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ විරෝධතාවයන් එල්ල කළා. මේ සංචාරය
පිළිබඳව ආචාර්ය පාක්යවසෝති සරවනමුත්තු මහතා දක්වන අදහස් මෙම අංගය ඔස්සේ
ඉදිරිපත් කෙරේ.

 මුස්ලිම් ලෝකය කැළඹු වීඩියෝව…
අහිංසක මුස්ලිමිවරු නමින් ඇමරිකාවේ නිපදවු චිත්‍රපටය තහනම් කරන්න යැයි
පවසමින් ලෝකය පුරා මුස්ලිම් ජනතාව විරෝධතාවයන් එල්ල කළා. ශ්‍රී ලංකාවේද
එම විරෝධතාවයන් දකින්නට ලැබුණා.

 පුරවැසි මාධ්‍යකරණය….
ලොව පවතින සියළු සාම්ප්‍රදායික මාධ්‍යයන් අභිබවායමින් දශක කීපයක සිට
විවිධ තාක්ෂණික නව්‍යකරණයන් සමඟ අන්තර් ජාලය ලොව පුරා ව්‍යාප්ත වන්නට
වුණා. සීමා මායිම් නොමැති අන්තර් ජාල භාවිතය තුළ ගෝලීය වශයෙන් පුද්ගල
එකමුතුවීම් වර්ධනය වුණා. දශක කීපයක පටන් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ මේ
තත්වය වර්තමානය වනවිට පුරවැසි මාධ්යවේදය හෙවත් Citizen Journalism දක්වා
පැමිණ තිඛෙනවා.

Discussion Guidelines